Apply for Scholarship

Now accepting scholarship applications for 2021. Closing date for receiving applications is December 5, 2021.
Due to the large number of applications we receive and the lack of resources we have, we are very sorry we will be able to notify ONLY the successful applicants.
However, we will announce here when the selections are finalized.

2021 වර්ෂයේ ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් බාරගැනීම ආරම්භ කරන ලදී.අයදුම්පත් බාරගන්නා අවසාන දිනය, 2021 දෙසැම්බර් 5.
විශාල අයදුම්පත් සංඛ්‍යාවක් අප වෙත ලැබුනද අප සතු අරමුදලෙහි ප්‍රමාණාත්මකභාවය හේතුවෙන් තෝරාගත් අයදුම්කරුවන්ට පමණක් තේරීම් ප්‍රතිඵල දන්වනු ලැබේ.
තෝරාගැනීම් කටයුතු අවසන් වූ පසු ඒ බව මෙහි පළකරණු ලැබේ.

 

Due to lack of funds, SLCSF Scholarships are currently limited to Sri Lankan students who have passed the most recent GCE (O/L) examination with a minimum of seven (7) A's, for the first time, and are now studying for their GCE (Advanced Level) examination.

(If anyone has 6 A's, and expecting another A for a subject that results were not released yet are also eligible to apply.) The value of the scholarship is Rs 2,000/month for 2 years.
පසුගිය වසරේ අ.පො.ස (සා/පෙ) විභාගයට පළමු වරට පෙනී සිට, සියළු විෂයයන් සමත්ව, අවම වශයෙන් විෂයයන් 7 කට A සාමාර්ථ නොමැතිනම් ඔබගේ ඉල්ලුම්පත ප්‍රතික්‍ෂේප කරණු ලැබේ. ( දැනට 'A' සාමාර්ථ්‍යය 6ක් සහිත ප්‍රතිඵල නිකුත් නොවූ විෂය සඳහා 'A' සාමාර්ථ්‍යයක් අපේක්ෂා කරන සිසුන්ටද අයදුම් කළ හැක.) මෙම ශිෂ්‍යධාරය මසකට රු. 2000 බැගින් වසර 2ක කාලයක් සඳහා වේ.

 

There are two methods for applying for a scholarship. You must apply using ONLY ONE METHOD. If you apply using both methods, both your applications will be rejected.

අයදුම්පත් යොමු කළ හැකි ක්‍රම දෙකකි. සියළු අයදුම්කරුවන් ඉන් එක් ක්‍රමයක් පමණක් භාවිතා කළ යුතුය. ක්‍රම දෙකටම අයදුම්කළ අයදුම්කරුවන්ගේ අයදුම් පත් දෙකම ප්‍රතික්‍ෂේප කරණු ලැබේ.



 

1st method for applying is online. පළමු ක්‍රමය; ඔන්ලයින් ක්‍රමය

This is the preferred method and is encouraged. Please use the link below to apply online. All instructions for applying online are inside the link.

ඔන්ලයින් ක්‍රමයට ඔබගේ අයදුම්පත යොමු කිරීමට අපි ඔබව දිරිමත් කරමු. පහත යොමුවෙන් ඔන්ලයින් අයදුම්පතට පිවිසෙන්න. අවශ්‍ය උපදෙස් අයදුම්පතෙහි අඩංගු කොට ඇත.

Apply Online



 

2nd method for applying is Paper-based. දෙවන ක්‍රමය; තැපැල්-මාර්ග ක්‍රමය

All instructions below are ONLY for paper-based applications.
Paper applications are discouraged and should be used only if you are unable to apply online. Read the instructions carefully before completing the application. Complete and mail us either the English or Sinhala application form. We do not accept application forms sent by email.

පහත සියළු උපදෙස් තැපැල්-මාර්ග ක්‍රමය භාවිතා කරන අයදුම්කරුවන් සඳහා පමණි.
ඔන්ලයින් ක්‍රමයට ඔබගේ අයදුම්පත යොමුකරන්න. ඔන්ලයින් අයදුම්පත භාවිතා කිරීමට නොහැකි නම් පමණක් තැපැල් මාර්ගයෙන් අයදුම් කළ හැක . අයදුම්පත පිරවීමට පෙර උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. සම්පූර්ණ කරන ලද ඉංග්‍රීසි හෝ සිංහල අයදුම්පත තැපැල් මාර්ගයෙන් අප වෙත යොමුකරන්න.ඊ-මේල් මාර්ගයෙන් යොමු කරන අයදුම්පත් බාරගනු නොලැබේ.

 

English

 

Sinhala

 

Mailing Address for Applications

Assistant Sri Lankan Coordinator
Sri Lanka – Canada Scholarship Foundation
No: 34/10, Gamini Mawatha
Mathugama
Kaluthara