Due to the large number of applications we receive and the lack of resources we have, we are very sorry we will be able to notify ONLY the successful applicants.
We will announce here when the selections are finalized. 2024(2025)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ. අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2025 සැප්තැම්බර් 30.
විශාල අයදුම්පත් සංඛ්‍යාවක් අප වෙත ලැබුනද අප සතු අරමුදලෙහි ප්‍රමාණාත්මකභාවය හේතුවෙන් තෝරාගත් අයදුම්කරුවන්ට පමණක් තේරීම් ප්‍රතිඵල දන්වනු ලැබේ.
Due to lack of funds, SLCSF Scholarships are currently limited to Sri Lankan students who have passed the most recent GCE (O/L) examination with a minimum of seven (7) A's, for the first time, and are now studying for their GCE (Advanced Level) examination.
The value of the scholarship is Rs 3,000/month for 2 years.
අවසාන වරට පවත්වන ලද අ.පො.ස (සා/පෙ) විභාගයට පළමු වරට පෙනී සිට, සියළු විෂයයන් සමත්ව, අවම වශයෙන් විෂයයන් 7 කට A සාමාර්ථ නොමැතිනම් ඔබගේ ඉල්ලුම්පත ප්‍රතික්‍ෂේප කරනු ලබේ.
මෙම ශිෂ්‍යධාරය මසකට රු. 3000 බැගින් වසර 2ක කාලයක් සඳහා වේ.
All applicants are required to upload/submit the total yearly family income certified by the Grama Niladhari, including his/her official stamp. Please prepare the document in advance. Click here to download the Income Certificate Form (PDF)
සියළු අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ආදායම් වාර්තාව (පවුලේ මුළු වාර්මාෂික ආදායම) උඩුගත කිරීම/ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. කරුණාකර එම ලේඛනය කල්තියා සූදානම් කරගන්න. ආදායම් වාර්තා ආකෘති පත්‍රය (PDF) බාගත කිරීමට යොමුව
Apply Online
Please join the following WhatsApp group to apply online during the application period. The Application Form and relevant information are given in the WhatsApp group.
ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීම සඳහා අයදුම්පත් බාරගන්නා කාලසීමාව තුලදී පහත WhatsApp සමූහයට සම්බන්ධ වන්න. අයදුම්පත්‍රය සහ අවශ්‍ය විස්තර WhatsApp සමූහයෙහි දැක්වේ.
Click here to join the WhatsApp Group
Inquiries
If you are unable to submit your application online, please feel free to contact us.ඔබගේ අයදුම්පත මාර්ගගතව ඉදිරිපත් කිරීමට නොහැකි නම්, කරුණාකර පහත දුරකථන අංක/ විද්‍යුත් තැපෑල ඔස්සේ අපව දැනුවත් කරන්න.Application Statistics
O/L Exam year | Number of qualified Applications | Number of Adoptions | Adoption Rate (%) |
---|---|---|---|
2023 | 420 | 95 | 22.6 |
2022 | 839 | 96 | 11.4 |
2021 | 1100 | 110 | 10.0 |
2020 | 1222 | 188 | 15.4 |
2019 | 467 | 171 | 36.6 |