Dear Scholarship Recipients of 2019/2021 and 2020/2022

We are very sorry that we have not been able to pay your scholarship money due to a variety of reasons including the sudden resignation of the only Board Member who was handling finances in Sri Lanka.

We are fully aware of the difficulties you must be undergoing and we feel extremely sorry for that.

SLCSF has found excellent Board members to fill the gap. Although many of us are full-time workers/students and working for free for the Foundation and across the continents in our spare time, we are trying very hard and making every effort to get this resolved soon. As soon as we get this resolved, we will be paying all students with ALL arrears.

The Board of Directors, SLCSF


2019/2021 සහ 2020/2022 ශිෂ්‍යත්වලාභී දරු දැරියනි,

ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු සම්බන්ධව කටයුතු කළ අපගේ එකම නිලධාරිණියගේ හදිසි ඉල්ලා අස්වීම ඇතුළු තවත් කාරණා කිහිපයක් හේතුවෙන් ඔබගේ ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නොහැකිවීම පිළිබඳ අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.

මේ අවස්ථාවේදී ඔබ පත්වතිබෙන බලවත් අපහසුතාව පිළිබඳව අප හොදින් දන්නා අතර ඒ පිළිබඳ අපගේ බලවත් කණගාටුව පිළිගන්න.

ඇතිව තිබෙන පුරප්පාඩුව සඳහා සුදුසුම පුද්ගලයෙක් සොයා ගැනීමට මේ වන විටත් අපට හැකිව තිබේ. ලොව පුරා විසිරී සිටින, තමන්ගේ අමතර කාලය නොමිලයේ පදනම වෙනුවෙන් වැය කරන, ස්වේච්ඡා සේවකයන් ගෙන් සැදුම් ලත් අපගේ නිලධාරී මණ්ඩලයේ වැඩි පිරිසක් දෛනිකව රාජාකාරියෙහි නියුතුවන්නන් / ශිෂ්‍යශිෂ්‍යාවන් වන නමුත්, ඇතිව තිබෙන ගැටළුව හැකි ඉක්මනින් විසඳා ගැනීම සඳහා අප අපගේ බලවත් උත්සාහය යොදවමින් සිටියි. මෙම ගැටළුව නිරාකරණය කරගත් වහාම ප්‍රමාද වූ සියළුම ශිෂ්‍යාධාර මුදල් ඔබට ගෙවීමට අපි බලපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකා- කැනඩා ශිෂ්‍යත්ව පදනමේ නිලධාරී මණ්ඩලය



Our mission is to advance education by providing scholarships to financially disadvantaged students in Sri Lanka who demonstrate academic excellence.

98.2% Scholarships and School Supplies

Almost all donations go directly to the students.

1.8% Administration

Bank service charges, printing, postage, etc.

0% Fundraising

We don't use any donations for fundraising expenses.

Read more


All donations are tax deductible, as approved by the Canada Revenue Agency.